

ආචාර්ය රන්දොඹේ සුනීත හිමි
ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන ආචාර්ය රන්දොඹේ සුනීත ස්වාමීන් වහන්සේ , භික්ෂුවකට අවශ්‍ය මුලික අධ්‍යාපනය හා භික්ෂු ක්‍රමවේද රන්දොඹේ ශික්ෂාලංකාර පිරිවෙන හා සංඝරාජ විහාරස්ථානයෙන් ලබා පාලි සංස්කෘත ත්‍රිපිටක ධර්මය ජපන් ඉංග්‍රීසි භාශා දැනුම් ආදිය හා භික්ෂු නියාමයන්ද පුහුනුකොට ඇත.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය
- ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් බී.ඒ විශේෂ උපාදිය බෞද්ධ දර්ශනය 1991.
- Kyoto Otani විශ්වවිද්‍යාලයෙන් එම්.ඒ උපාදිය හා ආචාර්ය උපාදිය බ්‍රහ්මවිහරනය පිලිබද පර්යේෂනය කොට 2019.
- Hiroshima විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී උපාධිය සදහා මහාපරිනිබ්බාණ සුත්‍රයේ ධම්ම සංකල්පය පිලිබද පර්‍යේශන කොට 2021.