සමාජ සේවා

අප සිදුකල සමාජ සේවා​

රන්දොඹේ සංඝරාජ විහාරස්තානයේ, විහාර මන්දිරයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ආචාර්ය රන්දොඹේ සුනීත හිමිගේ පෞද්ගලික ධනයෙන්
රු 1,200,000.00 ක් වටිනා උළු ලබාදීම

ආචාර්ය රන්දොඹේ සුනීත හිමිගේ පෞද්ගලික ධනයෙන් මුල්ලේරියාව රෝහලට අලුත් ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීම.

2022 ලෝක කාන්තා දින

ගැබිනි මව්වරුන් සදහා වියලි සලාක බෙදාදීම

සුවහසක් අහිංසක භික්ෂූන් වහන්සේලා සදහා අප සුවසමාදි ආශ්‍රමයේ ඉදිවෙමින් පවතින ගිලන්හල ( භික්ෂු රෝහල )

අසරන සතුන්ට ආහාර ලබාදීම

වියලි සලාක ලබාදීම

2022.11.05

දන්ත සායනය

2022.11.05

අක්ශි සායනය

ඖශද හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම