Loading ...

Suwa Samadhi

රන්දොඹේ සුනීත ස්වාමින් වහන්සේගේ ( Ven. Randombe Suneetha Thero මගපෙන්වීම හා කැපකිරීම හා උත්සහාය යටතේ, ජී. පී. ද සිල්වා ආයතනයේ සභාපති, ඇමරිකාවේ පදිංචි, රවීන්ද ද සිල්වා මැතිතුමා, රෑපා නන්දනී ද සිල්වා මැතිණිය හා දරැ පිරිස විසින්  ආරම්භ කොට, රන්දොඹේ සුනීත ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම හා උපදෙස් පරිදි, මේ දක්වා ජී. පී. ද සිල්වා ආයතනයේද උපකාර ඇතිව  නොමිලයේ පවත්වාගෙන යනු ලැබේ. 

ලංකාවේ විවිධ පලාත්වල ළමයින් පිරිස වෙනුවෙන් නොමිලයේ නූතන භාෂාවන් අධ්‍යනය කිරීම පිණිස, ජපානයේ Hideaki Mizuno මහතා සභාපතිත්වය දරන NPO. JEF Foundation සංවීධානය මගින්,  (ඉංග්‍රීසි. ජපන්, ප්‍රංශ, කොරියන්, චීන,…..  භාෂා පාසලක්ද [විශේෂයෙන් I E LT S හැදීරීම පිණිස] දම්නද පෙරපාසල් භුමියේ  ආරම්භ කිරීමටද සැලසුම් කොට ඇත.

2005 වසරේදි ලංකාවේ ඇතිවූ සුමාත්‍රා සුනාමි වියසනයේදි, අසරණ වූ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය පලාතේ පවුල්වල අහිංසක දරැවන් වෙනුවෙන් පහත සදහන් ස්ථානවල පෙරපාසල් දෙකක් ආරම්භ කරන ලදි.

Damnada PreSchool

Galle Road Randombe Ambalangoda

Use this section to share your story, your experience, or the skills you possess. This is an opportunity to create a connection with the visitor and give them the confidence that you have the ability to provide the service they need.

Suwasamadi Preschool & Temple

Welithara Balapitiya

Use this section to share your story, your experience, or the skills you possess. This is an opportunity to create a connection with the visitor and give them the confidence that you have the ability to provide the service they need.

Heading

text

Bhante Randombe Suneetha

ශ්‍රී ලාංකික බෙද්ධ භික්ෂුවක් වන මම  භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය මුලික අධ්‍යාපනය පන්සල් පාසලෙන් (පිරිවෙන) ලබා (පාලි, සංස්කත, ත්‍රිපිටක ධර්මය , භික්ෂු නියාමයන් යනාදිය ) ඉගෙනගෙන සිටිමි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය

ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් බී . ඒ විශේෂ උපාදිය බෙද්දර්ශනය  (1991)

Kyoto Otani  විශ්වවිද්‍යාලයෙන් එම්. ඒ උපාදිය  සතර බ්‍රහ්මවිහරනය පිලිබද පර්යේෂනය කොට  (2021)

Hiroshima  විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඩී  උපාදිය  සදහා මහාපරිනිබ්බාණ සුත්‍රයේ ධම්ම සංකල්පය  පිලිබද පර්යේෂනය කොට  (2019)

චැට්කරන්න
1
උදව්වක් අවශ්‍යද ?
සුවසමාධි ආශ්‍රමය
ආයුබෝවන්
අප කෙසේද ඔබට සහය විය යුත්තේ ?