ආචාර්ය රන්දොඹේ සුනීත හිමි​

WhatsApp Image 2023-06-20 at 14.28.07

ආචාර්ය රන්දොඹේ සුනීත හිමි

ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුවක් ලෙස මෙම ස්වාමින්වහන්සේ භික්ෂුවකට අවශ්‍ය මූලික අධ්‍යාපනය පන්සල් පාසලෙන් (පිරිවෙන) (පාලි, සංස්කත්, ත්‍රිපිටක ධර්ම, භික්ෂූ නියාම ආදිය) හදාරා ඇත. 

මෙකී අධ්‍යාපනික දැනුම් සහ අත්දැකීම් මත පර්යේෂණ ක්‍රම පදනම් කරගෙන, විශේෂයෙන්ම හිරෝෂිමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා මහාපරිනිබ්බාන සූත්‍රයේ ධර්ම සංකල්පය පිළිබඳ පර්යේෂණයෙන් ලබාගත් පර්යේෂණ ක්‍රමවේද දැනුම උපයෝගී කරගෙන  මෙම සුවසමාදී විහාරස්ථානයේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. ඔබගේ කාරුණික දායකත්වයෙන් උපකාර කරන්නේනම්  ගොඩක් පින්.