සුවසමාධි පෙරපාසැල

රන්දොඹේ සුනීත ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම හා කැපකිරීම හා උත්සහාය යටතේ, ජී. පී. ද සිල්වා ආයතනයේ සභාපති, ඇමරිකාවේ පදිංචි, රවීන්ද ද සිල්වා මැතිතුමා, රෑපා නන්දනී ද සිල්වා මැතිණිය හා දරැ පිරිස විසින්  ආරම්භ කොට, රන්දොඹේ සුනීත ස්වාමින්ව හන්සේගේ මගපෙන්වීම හා උපදෙස් පරිදි, මේ දක්වා ජී. පී. ද සිල්වා ආයතනයේද උපකාර ඇතිව  නොමිලයේ පවත්වාගෙන යනු ලැබේ.