අපේ පෙර පාසල් 2005 වසරේදි ලංකාවේ ඇතිවූ සුමාත්‍රා සුනාමි ව්‍යයසනයේදී, අසරණ වූ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය පලාතේ පවුල්වල අහිංසක දරැවන් වෙනුවෙන් පෙරපාසල් දෙකක් ආරම්භ කරන ලදි. සුවසමාධි පෙරපාසලරන්දොඹේ සුනීත ස්වාමින් වහන්සේගේ ( Ven. Randombe Suneetha Thero) මගපෙන්වීම හා කැපකිරීම හා උත්සහාය යටතේ... වැඩිවිස්තර දම්නද පෙරපාසලලංකාවේ විවිධ පලාත්වල ළමයින් පිරිස වෙනුවෙන් නොමිලයේ නූතන භාෂාවන් අධ්‍යනය කිරීම පිණිස... වැඩිවිස්තර අප පෙරපාසල් සඳහා ප්‍රධාන දායකත්ව ලබාදෙනු ලබන, ඇමරිකාවේ පදිංචි ජී පී ද සිල්වා ආයතනයේ සභාපති ජී. රවීන්ද්‍රද සිල්වා හා රූපා නන්දනීද සිල්වා දම්පතීන් දෙපල හා දරු පිරිස සම්බන්දීකරනය සඳහා